බප/කැල/ ජයකොඩි මහා විද්‍යාලය

slider_swimming.jpg
slider-sample-11300x600.jpeg
Slide
slider_Web.jpg
previous arrow
next arrow

සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

ගුණ නැණ වඩමින් ජය දද නඟමින් ජයකොඩි විදුහල් මාතාව වසර 67ක් පුරා දැයේ දුදරුවන්ට සෙවණ දෙන්නීය. වැලිවිටියේ සෝරත මහා නායක ස්වාමින්වහන්සේ විසින් කැන්දලියද්දපාළුව පඥ්ඥාරතන ස්වාමින්වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ සිරිදත්තා ජයකොඩි මැතිණියගේ ධන පරිත්‍යාගයෙන් පුරාණ ශ්‍රී මහා විහාරයේ "ජයකොඩි මුදලිඳු කණිටු බොදු පාසල" නමින් ආරම්භ කරන ලදී. 1966 වසරේ සිට අප පාසල නවෝද්‍යා ව්‍යාපෘතියට ඇතුලත් විය.

අභියෝග ජයගත හැකි ගුණ-නැණ සපිරි ශිෂ්‍යයෙක්

දැක්ම

සහ

මෙහෙවර

අධ්‍යාපනයේ මූලික අරමුණු ඉටු කරගැනීම සඳහා මූලිකත්වය ලබාදෙමින් ජාතික නිපුණතා වලට අනුකූලව ගුණාත්මක අධ්‍යාපන සංවර්ධනය සඳහා කැපවීම ජයකොඩි මාතාවගේ මෙහෙවරයි.

වෘත්තික ප්‍රවේශය

ජයවිදු ප්‍රතිභා 2023

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

බප/කැල/ ජයකොඩි මහා විද්‍යාලය