බප/කැල/ ජයකොඩි මහා විද්‍යාලය

වෘත්තික ප්‍රවේශය

ජයවිදු ප්‍රතිභා 2023

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
Slide

2023-2024

තුෂාරා අබේසේකර මිය

කෙටි කාලයක් තුල පාසලේ පරිවර්තනයක් කල විදුහල්පතිනියක් ලෙස හඳුන්වා දිය හැකිය. විද්‍යාලයේ භෞතික පරිසරය මෙන්ම අධ්‍යාපනික වටිනාකම් සමග පාසලේ කීර්තිනාමය ඉහළ නැංවීම සඳහාත් සුවිශේෂී දායකත්වයක් සපයන ලදී.

2022 - 2023

මේධා වීරවන්නි මිය

කෙටි සේවා කාලය තුල තොරතුරු තාක්ෂණ අංශයේ දියුණුවටත් භෞතික හා අධ්‍යාපනික වශයෙන් ඉදිරියට ගෙනයාමටත් මෙතුමිය කැපවිය.

2012 - 2022

කුමුදිනී වීරකෝන් මිය

වසර දහයකට වැඩි කාලයක් පාසලේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන ලදී. නව විද්‍යාගාරය ගොඩනැගීම, ප්‍රධාන ශාලාව නවීකරණය ඇතුළුව භෞතික සම්පත් ගොඩනැගීමට මුලිකත්වය ගෙන කටයුතු කලාය. එමෙන්ම අධ්‍යාපන සංවර්ධනය සඳහා ද කැපවී ක්‍රියා කල විදුහල්පතිනියකි.

2010 - 2012

අශෝක මහින්ද මයා

...

2005 - 2009

පොඩිරත්න වාසල මයා

...

2004 - 2005

ධනවතී සෙනෙවිරත්න මිය

...

1996 - 2003

M.S. චන්ද්‍රසේකර මයා

...