බප/කැල/ ජයකොඩි මහා විද්‍යාලය

වෘත්තික ප්‍රවේශය

ජයවිදු ප්‍රතිභා 2023

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
Slide

ගුණ නැණ වඩව්- ජය දද නඟව්
ජයකොඩි මහ විදුහල් සෙවණේ//

එකමුතු අත්වැල් බැඳ පෙළ සෑදී
කිතු මුතු වැල් ගෙලවට පළඳා
එක කුස ඔත් දරු දැරියන් විලසින්
ජීවිතයේ ජය දද නඟමු//

මහ සිප් සයුරේ පරතෙර දැකගෙන
ඥාණාලෝකය ලොව පතුරා
රටට වැඩක් ඇති විරු දරුවන් වී
මිනිසත් භාවේ ඵල ලබමූ//

 

පද බැඳුම: මහාචාර්ය සුනිල් ආරියරත්න 

තනුව: විශාරද නන්දා මාලිනී