බප/කැල/ ජයකොඩි මහා විද්‍යාලය

වෘත්තික ප්‍රවේශය

ජයවිදු ප්‍රතිභා 2023

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
Slide
පාසල ආරම්භ වූ දිනය 1956 ඔක්තෝබර් 14
පාසල් වර්ගය 1C පලාත්
පාසල් අංකය 8172
සංගණන අංකය 1192
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 01 රූඩ් 02 පර්චස් 32.4
පාසල පිහිටි පළාත බස්නාහිර 
දිස්ත්‍රික්කය ගම්පහ 
කලාපය කැලණිය 
කොට්ඨාසය මහර 
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මහර 
ග්‍රාම සේවක වසම කැන්දලියද්ද්දපාළුව /නැ 
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 246 
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 35 
2023 දෙසැම්බර් මාසය වන විට මුළු ශීෂ්‍ය ගණන 1257 
2023 දෙසැම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 68 
පාසලේ වර්ණය  මෙරූන්, කහ