ජයකොඩි මහා විද්‍යාලයේ උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හා එක්වන්න.ඔබගේ අයදුම්පත අදම විදුහලට ගෙනවිත් භාර දෙන්න .අ.පො.ස (සාමාන්‍ය පෙළ) සමත් / අසමත් සියලු සිසුන්ට මේ සදහා අයදුම් කළ හැකිය.
අප විද්‍යාලයේ ඉගෙනුම ලබන රිද්මි මහේශා සිසුවිය විසින් 34 වන ජාතික යොවුන් ක්‍රීඩා තරගයෙහි "කවපෙත්ත විසිකිරීම, යගුලිය විසිකිරීම" යන තරග ඉසව් වලින් පළමු වන ස්ථානය දිනා ගැනීමට සමත් වී ඇති බව සතුටින් යුතුව දැනුම් දෙමු.