බප/කැල/ ජයකොඩි මහා විද්‍යාලය

වෘත්තික ප්‍රවේශය

ජයවිදු ප්‍රතිභා 2023

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
Slide
34 වන ජාතික යොවුන් ක්‍රීඩා තරගයන්හි ජයග්‍රහණ (විවෘත)

34 වන ජාතික යොවුන් ක්‍රීඩා තරගයන්හි ජයග්‍රහණ (විවෘත)

අප විද්‍යාලයේ ඉගෙනුම ලබන රිද්මි මහේශා සිසුවිය විසින් 34 වන ජාතික යොවුන් ක්‍රීඩා තරගයෙහි "කවපෙත්ත විසිකිරීම, යගුලිය විසිකිරීම" යන තරග ඉසව් වලින් පළමු වන ස්ථානය දිනා ගැනීමට සමත් වී ඇති බව සතුටින් යුතුව දැනුම් දෙමු.