ජයකොඩි මහා විද්‍යාලයේ උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හා එක්වන්න.ඔබගේ අයදුම්පත අදම විදුහලට ගෙනවිත් භාර දෙන්න .අ.පො.ස (සාමාන්‍ය පෙළ) සමත් / අසමත් සියලු සිසුන්ට මේ සදහා අයදුම් කළ හැකිය.
අප විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් වන ඒ.එච්.පී ශෙහානි දිල්ෂාරා සිසුවිය විසින් 52 වැනි ශ්‍රීමත් ජෝන් ටැබෙට් කනිෂ්ඨ තරගාවලියේ මීටර සියය දුර පැනීම ඉසව්වෙන් පළමු වන ස්ථානය ලබා ගැනීමට සමත් වී ඇති බව සතුටින් යුතුව දැනුම් දෙමු.