බප/කැල/ ජයකොඩි මහා විද්‍යාලය

වෘත්තික ප්‍රවේශය

ජයවිදු ප්‍රතිභා 2023

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
Slide
52 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ තරගාවලියේ ජයග්‍රහණ 2023 (අදියර 01)

52 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ තරගාවලියේ ජයග්‍රහණ 2023 (අදියර 01)

අප විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් වන ඒ.එච්.පී ශෙහානි දිල්ෂාරා සිසුවිය විසින් 52 වැනි ශ්‍රීමත් ජෝන් ටැබෙට් කනිෂ්ඨ තරගාවලියේ මීටර සියය දුර පැනීම ඉසව්වෙන් පළමු වන ස්ථානය ලබා ගැනීමට සමත් වී ඇති බව සතුටින් යුතුව දැනුම් දෙමු.