ජයකොඩි මහා විද්‍යාලයේ උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හා එක්වන්න.ඔබගේ අයදුම්පත අදම විදුහලට ගෙනවිත් භාර දෙන්න .අ.පො.ස (සාමාන්‍ය පෙළ) සමත් / අසමත් සියලු සිසුන්ට මේ සදහා අයදුම් කළ හැකිය.
මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් අප විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 21 දෙනෙක් සමත්ව ඇති බව සතුටින් දැනුම් දෙමු.