බප/කැල/ ජයකොඩි මහා විද්‍යාලය

වෘත්තික ප්‍රවේශය

ජයවිදු ප්‍රතිභා 2023

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
Slide
ඡායාරූප  සංගමය

ඡායාරූප සංගමය

නිෂ්චල රූපය සහ චලන රූපය ප්‍රායෝගික භාවිතයේ හැසිරවීම පිළිබඳව අභිරුචියක් දක්වන සිසු සිසුවියන් සඳහා අවස්ථා සැලසීමත් දැනුම වර්ධනය කිරීමත් අරමුණු කොට ඇති කල සංගමය මෙයයි. මෙහිදී අංශ කිහිපයක් යටතේ වැඩකටයුතු සිදු කරනු ලබයි. 

  • ඡායාරූප කලාව
  • සිනමා කලාව
  • වීඩියෝ කලාව
  • විචාර කලාව

ආදී වූ අංශ යටතේ සිසුන්ගේ නිර්මාණ සඳහා මඟ පෙන්වීම සංගමය හරහා සිදු කෙරේ. ඒ යටතේ ඡායාරූප ප්‍රදර්ශන, සිනමා උලෙළ, කෙටි චිත්‍රපට නිර්මාණය, රූප රචනා සහ විචාරාත්මක සංවාද ආදිය සංවිධානය කිරීමත් සිසුන් සහභාගී කරවීමත් මේ මඟින් සිදු කෙරෙයි. 
තව ද විද්‍යාලයේ සුවිශේෂී අවස්ථා ශ්‍රවය දෘශ්‍ය ආකාරයෙන් වාර්තා කිරීමට සහයෝගය දීමත් මෙම සංගමය මඟින් සිදුකරන කාර්‍යයක් වේ.