ජයකොඩි මහා විද්‍යාලයීය දූ පුතුන්ගේ පරිසරයට ඇති ඇල්ම වඩවාලීමත් පරිසරය පිළිබඳව දැනුම වර්ධනය කිරීමත් අරමුණු කොට ගොඩනැඟුණු සංගමය මෙයයි. එමෙන්ම දිගු ඉතිහාසයකට හිමිකම් කියන සංගමයක් ලෙස මෙය හඳුන්වාදිය හැකිය.
පරිසරය පිළිබඳව දැනුම වර්ධනය කිරීමත් ආකල්ප සහ කුසලතා වර්ධනයට සිසුන් පෙලගැස්වීමත් මෙම සංගමයෙන් සිදු කෙරේ. ඒ සඳහා වැඩමුළු සංවිධානය කිරීමත් ක්ශේත්‍ර චාරිකා සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීමත් සිදුවේ.
ජාතික පක්ෂි විද්‍යා කවය, තරුණ සත්ත්වවේදීන්ගේ සංගමය ආදී ජාතික මට්ටමේ සංවිධාන සමඟ එක් වෙමින් දිගු කලක් තිස්සේ සිසුන්ගේ පරිසරය පිළිබඳව හැදෑරීමේ ඇල්ම වර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙමින් පවතියි.
සමාජ හා සංගම්







