Jayakody Maha Vidyalaya Computer Society (JMVCS) විද්‍යාලයීය පරිගණක සංගමය යනු සියළු තොරතුරු තාක්ෂණය ක්ෂේත්‍රයට අදාළ කටයුතු වලට සහයෝගය දෙන ශිෂ්‍ය සංගමය වේ. විද්‍යාලයීය පරිගණක විද්‍යාගාරය මූලස්ථානය කොටගෙන ක්‍රියාත්මක වෙන මෙම සංගමය තොරතුරු තාක්ෂණ විෂය හදාරන ජ්‍යෙෂ්ඨ සිසුන් මූලික කරගනිමින් එම ක්ෂේත්‍රයේ දක්ෂතා දක්වන සිසුන් එක්තැන් කරගනිමින් ක්‍රියාත්මක වේ. මෙම සංගමය හා අනුබද්ධව කණ්ඩායම් කිහිපයක්ද ක්‍රියාත්මක වෙයි.
- වෙබ් කමිටුව
- දත්ත සමුදා කලමණාකරන කමිටුව
- ග්‍රැෆික් නිර්මාණ කණ්ඩායම
- වීඩියෝ සහ ශබ්ද සංස්කරණ කණ්ඩායම
- දෘඩාංග සේවා කණ්ඩායම
මේ අතර වෙයි. මීටත් අමතරව මාධ්‍ය ඒකකය, GIS සමාජය, ඡායාරූප සංගමය ඇතුළුව පරිගණක තාක්ෂණය ආශ්‍රිතව ක්‍රියාත්මක වන කණ්ඩායම් වලට තාක්ෂණික සහයද සපයනු ලබයි.
තව ද වැඩමුළු සංවිධානය හා පරිගණක තාක්ෂණ දැනුම ලබාගත හැකි දෙස් විදෙස් දේශන පාඨමාලා ආදියටත් සිසුන් යොමු කිරීම මෙම සංගමය මඟින් සිදු කරනු ලබයි.
Teacher in charge
| මාජි ගයත්‍රී දිසානායක |
| නෙළුම් කුමාරි |
| ලක්ෂිකා ජයකොඩි |
Management Bord
| නිල්න නිලංග සේනානායක |
| චමිඳු මිනූෂ |
| සදෙව් නෙත්සර |
| ලෝකිත ලුත්මින් |
| චමෝද් දුලක්ෂණ |







