බප/කැල/ ජයකොඩි මහා විද්‍යාලය

වෘත්තික ප්‍රවේශය

ජයවිදු ප්‍රතිභා 2023

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
Slide

කලාවට ලැදි පුරවැසියන් බිහිකිරීමේ සාඩම්බර ඉතිහාසයකට හිමිකම් කියන අප විද්‍යාලයේ වර්තමාන ශිෂ්‍ය ශිෂ්‍යාවන් තම කලා හැකියාවන් එලිදැක්වූ 'අභින 2023' කලා මංගල්‍යය පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී. උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස කැලණි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය සහභාගී විය. විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේ කලාශුරී රොඩ්නි වර්ණකුල මහතා වූ අතර තවත් සම්භාවනීය අමුත්තන් රැසක් එම අවස්ථාවට සහභාගී විය.