බප/කැල/ ජයකොඩි මහා විද්‍යාලය

වෘත්තික ප්‍රවේශය

ජයවිදු ප්‍රතිභා 2023

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
Slide

සාමාන්ය අධ්යාපන නවීකරණ ව්යාපෘතිය යටතේ යෝගා භාවනා වැඩසටහනක් 9 ශ්රේණියේ සිසුන් සදහා 2023.12.07 දින ප්රධාන ශාලාවේදී පවත්වන ලදී. පූජ්ය දම්බරාවේ සෝභිත ස්වාමීන්වන්සේගේ අනුශාසකත්වයෙන් එය සංවිධානය කෙරුණු අතර සම්පත් දායකත්වය ජ්යෙෂ්ඨ මනෝවිද්යා උපදේශක රවීන්ද්ර නිකපිටිය මැතිතුමා හා මොරටුව විශ්ව විද්යාලයේ කථිකාචාර්ය අමිල ප්රසාද් නිකපිටිය මැතිතුමාගෙනි.