කැලණිය අධ්යාපන කලාපයේ පාසල් සඳහා වෙබ් අඩවි නිර්මාණය පිළිබඳව වැඩමුළුවක් පසුගියදා මාර්ගගතව පැවැත්වුනු අතර ඒ සඳහා සහභාගී වූ ජයකොඩි දූ පුතුන්ගේ නිර්මාණ කාර්යයන් ගරු විදුහල්පතිතුමියගේ නිරීක්ෂණයටත් ඇගයීමටත් ලක් විය. තවද විද්යාලය වෙනුවෙන් නව වෙබ් අඩවියක් ආරම්භ කිරීමේ මූලික කටයුතුද මේ සමඟ ආරම්භ විය.







