වසර 34ක තම සේවා කාලයෙන් වසර 23ක් ම අවස්ථා 2කදී ජයකොඩි මහා විද්යාලයේ දූ පුතුන් ට උගන්වමින් පාසලට විශිෂ්ට සේවයක් කල දීපාල් වසන්ත කුමාරසිරි ගුරු පියාණන් විශ්රාම ගැනීම වෙනුවෙන් එතුමා වෙත පාසලේ විදුහල්පති තුමිය ඇතුලු ගුරුමණ්ඩලය හා සිසු දූ දරුවන් සමුදුන් අවස්ථාව.
එතුමාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ විශ්රාම දිවියකට ආසිරි පතමු.







