6 ශ්රේණියට නවක සිසුන් බදවා ගැනීම 2024.02.20 දින උත්සවාකාරයෙන් සිදු කරන ලදී.
පුවත් හා විශේෂ අවස්ථා
ජයකොඩි මහා විද්‍යාලයේ උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හා එක්වන්න.ඔබගේ අයදුම්පත අදම විදුහලට ගෙනවිත් භාර දෙන්න .අ.පො.ස (සාමාන්‍ය පෙළ) සමත් / අසමත් සියලු සිසුන්ට මේ සදහා අයදුම් කළ හැකිය.



බප/කැල/ ජයකොඩි මහා විදුහලේ අභිනව විදුහල්පති ලෙස ලුතිනන් කර්නල් උපුල් ප්රදීප් ජයසූරිය මහතා සිය ධුරයෙහි වැඩ භාරගත් අවස්ථාව. ගරු විදුහල්පතිතුමනි, අප විදු මව් බැබලවීමට ඔබට අපගේ සුභාශිංසන!
කෙටි කාලයක් තුල විද්යාලය වෙනුවෙන් මහඟු සේවයක් කල ගරු විදුහල්පතිතුමිය, තුශාරා අබේසේකර මැතිනියගේ නික්ම යාම. විදුහල්පතිතුමියනි, ඔබට අපගේ ප්රණාමය!
2024 පළමු ශ්‍රේණියට නවක සිසුන් ඇතුළත් කරගැනීම පසුගිය දා පාසල් පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් සිදු කෙරිණි.
නියෝජ්ය විදුහල්පතිතුමන් විසින් සමස්ත ලංකා නැටුම් තරඟ සහ චිත්ර තරඟ ජයග්රහණ සඳහා සහතික පත් පිරිනැමීම
සිදුකරන ලදී.
2024 උසස් පෙළ සහ දහතුන් වසරක සහතික කල අධ්යාපන වැඩසටහන සඳහා නවක සිසුන් පිළිගැනීමේ උත්සවය
බප/කැල/ ජයකොඩි මහා විද්යාලය, ගණේමුල්ල.
© 2025 බප/කැල/ ජයකොඩි මහා විද්යාලය - . All rights reserved. Design with by Webcomms Global | Help Desk