2023.12.01 දින විද්‍යාලයීය ශිෂ්‍යභට ක්‍රියාකාරකම් වලට නව ආරම්භයක් දෙමින් කනිෂ්ඨ ශිෂ්‍යභට බාලක / බාලිකා, ජ්‍යෙෂ්ඨ ආරක්ෂක ශිෂ්‍යභට බාලක /බාලිකා ඛණ්ඩ ආරම්භ කරමින් එක්දින පුහුණු කදවුරක් විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී පවත්වන ලදී.
ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමෙන්තුවේ හා ජාතික ශිෂ්‍ය භට උපදේශක සහය මේ සඳහා නොඅඩුව ලැබිණ.







