බප/කැල/ ජයකොඩි මහා විද්‍යාලය

වෘත්තික ප්‍රවේශය

ජයවිදු ප්‍රතිභා 2023

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
Slide
ශිෂ්‍යාවන් වෙනුවෙන් නෙට්බෝල් පුහුණු කඳවුරක්

ශිෂ්‍යාවන් වෙනුවෙන් නෙට්බෝල් පුහුණු කඳවුරක්

නෙට්බෝල් ක්රීඩාව ප්රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව නෙට්බෝල් පුහුණු කදවුරක්

නෙට්බෝල් ක්රීඩාව ප්රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව නෙට්බෝල් පුහුණු කදවුරක් අද දිනයේ පවත්වන ලදී. මෙහිදී ක්රියාකාරකම් මගින් නෙට්බෝල් දක්ෂතා වර්ධනය කිරීමෙන් අනතුරුව ප්රදර්ශන නෙට්බෝල් තරගයක් ද පවන්වන ලදී. ක්රීඩා විෂය භාර ඉන්දිරා උපමාලි ගුරු මහත්මිය නෙට්බෝල් පුහුණුකරුවන්ගේ ද සම්පත් දායකත්වය ඇතිව මෙය සංවිධානය කරන ලද අතර නියෝජ්ය විදුහල්පති ප්රදීප් ජයසූරිය මයා අවශ්ය මග පෙන්වීම කරන ලදී.

Latest News

නව විදුහල්පතිතුමාගේ පදවි ප්‍රාප්තිය

බප/කැල/ ජයකොඩි මහා විදුහලේ අභිනව විදුහල්පති ලෙස ලුතිනන් කර්නල් උපුල් ප්රදීප් ජයසූරිය මහතා සිය ධුරයෙහි වැඩ භාරගත් අවස්ථාව. ගරු විදුහල්පතිතුමනි, අප විදු මව් බැබලවීමට ඔබට අපගේ සුභාශිංසන!

ගරු විදුහල්පතිතුමියගේ සමුගැනීම

කෙටි කාලයක් තුල විද්යාලය වෙනුවෙන් මහඟු සේවයක් කල ගරු විදුහල්පතිතුමිය, තුශාරා අබේසේකර මැතිනියගේ නික්ම යාම. විදුහල්පතිතුමියනි, ඔබට අපගේ ප්රණාමය!

2024 පළමු ශ්‍රේණියට නවක සිසුන් ඇතුළත් කරගැනීම

2024 පළමු ශ්‍රේණියට නවක සිසුන් ඇතුළත් කරගැනීම පසුගිය දා පාසල් පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් සිදු කෙරිණි.

සමස්ත ලංකා නැටුම් තරඟ සහ චිත්‍ර තරඟ ජයග්‍රහණ

නියෝජ්ය විදුහල්පතිතුමන් විසින් සමස්ත ලංකා නැටුම් තරඟ සහ චිත්ර තරඟ ජයග්රහණ සඳහා සහතික පත් පිරිනැමීම

සිදුකරන ලදී.

2024 උසස් පෙළ සිසුන් පිළිගැනීමේ උත්සවය

2024 උසස් පෙළ සහ දහතුන් වසරක සහතික කල අධ්යාපන වැඩසටහන සඳහා නවක සිසුන් පිළිගැනීමේ උත්සවය