"ජයවිදු ප්රතිභා 2023" කලා මංගල්යය, ප්රාථමික අංශයේ දූ දරුවන්ගේ දස්කම් කලඑළි දක්වමින් පසුගියදා කඩවත KCP ශාලාවේදී පවත්වන ලදී.
අලංකාරවත් රංගන, නර්තන, ගායන හා වාදනයන්ගෙන් එම සැඳෑව වර්ණවත් වූ අතර ආරාධිත අමුත්තන් රැසකගේ සුබපැතුම් මේ සඳහා හිමි විය.