විද්‍යාලය තුල ඉතා ජනප්‍රිය ක්‍රීඩාවක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාව දිගු කලක සිට සාර්ථකව පවත්වාගෙන එන්නකි. කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ ලෙස අංශ දෙකකින් කණ්ඩායම් දෙකක් ක්‍රීඩාවේ යෙදෙයි. සහෝදර පාසල් සමඟ පුහුණු තරඟ ලෙස මෙන්ම මහා ක්‍රිකට් තරඟද වාර්ෂිකව සංවිධානය කරනු ලැබේ.







