විද්‍යාලයීය මලල ක්‍රීඩා පුහුණු වීම් කටයුතු සුදුසුකම්ලත් පුහුණුකරුවන් යටතේ පවත්වනු ලබයි. මෙම පුහුණුවීම් තුලින් ඉදිරියට යොමු වූ සිසුන් බොහොමයල් ජාතික මට්ටමේ තරඟ ජයග්‍රහණ දක්වා යාමට සමත්ව තිබේ. සතියේ දරන වල පාසල වේලාවෙන් අනතුරුව පුහුණුවීම් කටයුතු විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී සිදු කෙරේ.







