බප/කැල/ ජයකොඩි මහා විද්‍යාලය

වෘත්තික ප්‍රවේශය

ජයවිදු ප්‍රතිභා 2023

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
Slide
කරාතේ

කරාතේ

වසර විස්සක පමණ සිට විද්‍යාලය තුල ඉතා සාර්ථකව කරාතේ ක්‍රීඩාව පවත්වාගෙන එනු ලබයි. වාර්ෂිකව ප්‍රාදේශීය මට්ටමේ සිට ජාත්‍යන්තර මට්ටම දක්වාම සිසුන් පුහුණු කිරීමේ කටයුතුත් තරඟ සඳහා ඉදිරිපත් කිරීමේ කටයුතුත් සිදු කරනු ලබයි. ශෝතොකාන් සංගමයට සම්බන්ධ වරලත් පුහුණුකරුවන් විසින් පවත්වාගෙන යනු ලබන පුහුණුවීම් සති පතා විද්‍යාලයීය ප්‍රධාන ශාලා පරිශ්‍රය තුල ක්‍රියාත්මක වේ.