පාසලේ ක්‍රීඩා අතර බෙහෙවින් ශිෂ්‍ය සහභාගීත්වයක් ඇති ජනප්‍රිය ක්‍රීඩාවක් ලෙස පිහිනුම් ක්‍රීඩාව හැඳින්විය හැකිය.ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යාස්ථානයේ පිහිනුම් තටාකයේ පැවැත්වෙන අතර කමාන්ඩො රෙජිමෙන්තුවෙ පුහුනු කරුවන් විසින් අපව පුහුණු කරනු ලබයි.
වාර්ෂිකව නිවාස මට්ටමෙන් සහ පළත් මට්ටම දක්වා තරඟ සඳහා සිසුන් යොමු කිරීම ද සිදුකෙරේ.
- සදුදා - 2 සිට 3 දක්වා
- අගහරුවදා - 3 සිට 4 දක්වා
කමාන්ඩො රෙජිමෙන්තුවෙ පුහුනු කරුවන් යටතේ පුහුණුවීම් සිදු කරයි.







