පුවත් හා විශේෂ අවස්ථා
2023.12.01 දින විද්‍යාලයීය ශිෂ්‍යභට ක්‍රියාකාරකම් වලට නව ආරම්භයක් දෙමින් කනිෂ්ඨ ශිෂ්‍යභට බාලක / බාලිකා, ජ්‍යෙෂ්ඨ ආරක්ෂක ශිෂ්‍යභට බාලක /බාලිකා ඛණ්ඩ ආරම්භ කරමින් එක්දින පුහුණු කදවුරක් විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී පවත්වන ලදී.
නෙට්බෝල් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව නෙට්බෝල් පුහුණු කදවුරක්
කැලණිය අධ්‍යාපන කලාපයේ පාසල් සඳහා වෙබ් අඩවි නිර්මාණය පිළිබඳව වැඩමුළුවක්







